සෑම සාහිත්‍ය නිර්මාණයක්ම පෙර නුදුටු නොඇසූ විරූ යමක් වන අතර එය අතීතයේ සිට එන සම්ප්රදායය නැමැති දම්වැලෙහි පුරුකක්ද වන්නේය. අද සිංහල සාහිත්‍යයෙන් ඈත් වුනු එම ලක්ෂණයන් යළි සොයා යෑමකි. නිර්ලජ්ජී.මානව වංශය නැමැති පොතේ විසිවෙනි වස පිළිබඳ පරිච්ඡේදය වැසී යද්දී ඉතා සංකීර්ණ වූද විෂම හා ආත්ම ඝාතක වූද ගැටළුවලින් ඇළළී ගිය සිංහල වර්ගයාගේ ශෝකාලාපයෙන් අංශු මාත්‍රයක් විදහා දැක්වීමට දරන ප්රයත්නයකි.
නිර්ලජ්ජී.